කොරියානු බැංකු ගිණුමක් නොමැතිව ඔබේ මුදල් විදේශයකට මාරැකර යවන්න



බැංකුවලට වඩා ලාභදායී හා වේගවත්, අද්විතීය සේවාවක්

විදේශයන්ට මුදල් යැවීමට හොඳම ක්‍රමය

ඔබේ පළමු මුදල් ප්‍රේෂණය නොමිලේ!

කිඔ්ස්කි භාවිතාකර පහසුවෙන් මුදල් යවන්න!
විදේශයන්ට මුදල් යවන්නේ කෙසේද:
එක් වරක් පමනක් අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන්න, ඕනෑම වෙලාවක යන්ත්‍රයෙන් මුදල් යැවීම කළ හැක!
-
1. නොමිලේ අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන්න
ඔබගේ මූලික තොරතුරු හා දුරකථනය භාවිතයෙන් පහසුවෙන් ලියාපදිංචි වන්න. -
2. අන්තර්ජාලය හරහා මුදල් යැවීම සදහා ලියාපදිංචිවිම
ඔබ සහ මුදල් ලබන්නා පිළිබඳ විස්තර ලියාපදිංචි කරන්න.
ලියාපදිංචි වූ පසු, ඔබට සැමවිටම අපගේ යන්ත්‍රයට පිවිසිය හැකිය
ලියාපදිංචි වූ පසු ඔබට වෙබ් අඩවියට පිවිසීමෙන් තොරව සැමවිටම අපගේ යන්ත්‍රයෙන් මුදල් යැවිය හැක.
-
3. අපගේ යන්ත්‍රය අසල සොයා ගන්න
ස්ථාන සටහන භාවිතාකර මුදල් යැවීමෙ යන්ත්‍රය සොයාගන්න.
සොවුල් නුවර උමං දුම්රිය මාර්ග සහ ජනාකීර්ණ පෙදෙස් වල ස්ථාන ගතවී සිටින අතර
කොරියාවේ බොහෝ ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙයි.
-
4. ඔබේ මුදල් තැන්පත් කරන්න
විදේශ ගමන් බලපත්‍රය හෝ ජංගම දුරකථනය හරහා යන්ත්‍රයේ ඔබේ තොරතුරු සත්‍යාපනය කර ඔබේ මුදල් තැන්පත් කරන්න.
මුදල් තැන්පත් කිරීමට පෙර පවතින විනිමය අනුපාත පරීක්ෂා කිරීමට වග බලා ගන්න!
-
5. ඔබේ මුදල් යැවීම සම්පූර්ණ වී ඇත!!
ඔබ යැවූ මුදල් ව්‍යාපාරික දින 1-2 ක් ඇතුළත ලබන්නා වෙත ලැබෙනු ඇත.
මුදල් යැවීම සම්පූර්ණ වූ පසු ඔබට ලැබෙන කකාවො සහ කෙටි පණිවිඩය පරීක්ෂා කරන්න!
අසල ඇති අපගේ යන්ත්‍ර සොයා ගන්න
බහුභාෂා පාරිභෝගිකසේවා මධ්‍යස්ථානය (English / Korean Only)
ඔනෑම ගැටලුකාරී අවස්ථාවක අපව අමතන්න.
- ක්ෂණික ඇමතුම් අන්කයෙන් අපව අමතන්න
- 070-5142-3243 (365 දවසම සේවාව ලබාදෙනු ඇත, 10AM ~ 10PM)